News
ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් දින කිහිපයකට පසු, එරට නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් ...
ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ ...
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අද (07) දින ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේය. ඔහු මොස්කව් ...
ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි කුසල් මෙන්ඩිස් පළමු දසදෙනා අතරට පැමිණ තිබේ ...
බස්නාහිර සහ දකුණු පළාත අතර ප්‍රධාන නගරය ලෙස කළුතර නගරය සංවර්ධනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ...
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා අද (09) ගුවන් හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති, ...
ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමුවරට මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රමුඛතා ලබා දීම සඳහා තාවකාලික කමිටුවක් පසුගිය 07 වනදා පිහිටුව ...
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අද (9) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා හා තවත් ...
ඊශ්‍රායලයේ ආපනශාලා අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ට රැකියා ගිවිසුම් මේ දිනවල ලැබෙමින් පවතින අතර, ලාංකිකයින් 600ට අධික ...
2026 වසරේ අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපෙක්ෂිත බව අග්‍රාමාත් ...
හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (9) පස්වරුවේ ගොඩට ගත්තේය. රංගල නාවික හමුදා කඳවුරේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results