News
උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද (10) උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එය නව දිල්ලි අගනුවර සහ අවට ...
අමෙරිකා - පිලිපීන ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය සඳහා F-35 ප්‍රහාරක යානයක් යෙදවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ...
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි පිරිමි මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ. පොලීසිය පැවසුවේ අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ...
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (10) දිනයේ පැවැත්වීමට නියමිත ආරම්භක තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ...
බස්නාහිර සහ දකුණු පළාත අතර ප්‍රධාන නගරය ලෙස කළුතර නගරය සංවර්ධනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ...
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ. මේ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දමා තිබේ.
අමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් කලාපයට බලපෑ හදිසි ජලගැලීම්වලින් සිදුවූ මරණ ගණන සියය ඉක්මවා ගොස් තිබේ. ග්වාඩලූපේ ගංගා ඉවුරේ කඳවුරු ...
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර ...
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ...
ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි කුසල් මෙන්ඩිස් පළමු දසදෙනා අතරට පැමිණ තිබේ ...
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ ...
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results